How to configure photoshop for pixel art in step by step

Votes : 5
349

Pixel images are best for making computer icons, isometric images. And also you can adjust photoshop to make pixel art by using few steps. let's see how to make pixel art image in step by step.
පියවර කීපයකින් ඉතා පහසුවෙන්ම pixel art එකක් සිදුකිරීම සඳහා Photoshop මෘදුඛාංගය සකසා ගත හැකිය. එමඟින් පරිඝණක ක්‍රීඩා, computer icons සඳහා pixel art භාවිතා කල හැකිය. දැන් pixel art එකක් සිදු කරන ආකාරය පියවරෙන් පියවර සලකා බලමු.

Step 1: pixel art සිදුකරන්නෙ pixel එකෙන් pixel එකට බවින් මේ සඳහා ඉතාමත් කුඩා resolutions අගයකදී වේ. මේ සඳහා කෙතරම් resolutions අගයක් භාවිත කලයුතුද යන්න මට කිවිය නොහැකි නමුත් 20x20,40x40 pixels අගයන් thumbnail පින්තූර සඳහාද 128x72, 128x92 pixels අගයන් පසුතල ( background ) පින්තූර සදහාද පොදුවේ භාවිතා කල හැකිය. වේලා නොගෙන pixel art එකක් කරන ආකාරය බලමු. මුලින්ම අලුත් window එකක් විවෘත කරගන්න ඕන. මේ සඳහා මම 40x40 pixels resolutions එකක් භාවිතා කරනවා.
In pixel art, painted pixel by pixel. So it will be easy to done in low resolutions. I cannot give you, a recommendation witch pixel resolutions to generally use for pixel art. But you can use 20x20,40x40 pixels for thumbnail images and also 128x72, 128x92 pixels for background images. why we need to wasting time? let's see how to do pixel art in step by step. very first time need to open new window. i use 40x40 pixels resolutions for this tutorial.

Step 2: pixel එකෙන් pixel එකට වර්ණ ගන්වන බැවින් 2000ක විශාලනයක් කරන්න. එවිට පහහුසෙන්ම වර්ණ ගැන්විය හැකිය.
zoom view at least 2000 percent. Then you have much better space to paint pixel.

Step 3: pixel කොටුව ගනේ වර්ණ ගැන්විය යුතු බැවින් grid එක මඟින් pixel කොටුවල සීමාව පහසුවෙන් පෙනේ. Views -> Show -> Grid මඟින් grid lines පෙන්වාගත හැක.
Click Views -> Show -> Grid you can much easy to sea pixel boundary to paint.

Step 4: grid එකේ කොටු ඉතා විශාලව පෙනේ නම් pixel එකක ප්‍රමාණයට සකසා ගත යුතුවේ. මේ සඳහා Edit -> Preferences-> Guides,Grid & Slices වලට යන්න. ඉන් පසුව Gridline Every වල Pixels ලෙස සකසන්න. එවිට pixel කොටුවක ප්‍රමාණයට grid කොටු සුකසෙනු ඇත.
Needed to adjust grid to pixel, If grid much larger than pixel size. Edit -> Preferences-> Guides,Grid & Slices then give Pixels to Gridline Every, finally grid will be adjust to pixel size.

Step 5: ඔබට grid කොටු වල යම් ගැටලුවක් ඇති බව පෙනෙනවාද? grid කොටුවක් තවත් කූඩා කොටු කීපයකට බේදී ඇති බව පේනවාද? වර්ණ ගැන්වීමේදී මෙම කූඩා කොටුවෙන් කොටුව වර්ණ ගැන්වෙන නිසා pixel කොටුවක් එක පාරීන් පහසුවෙන් වර්ණ ගැන්විය නොහැක. මොකද ලඟ ලඟ තිබෙන grids වල කූඩා කොටු පාට වෙන්න ගනී. මේ හේතුවෙන් මෙම කූඩා කොටු ඉවත් කිරීමට Subdivisions 1 ලෙස දෙන්න. එවිට අමතර කොටු ඉවත් වේ.
Something is wrong with the grids. Do you see? Each grid divided for another small sub grids . If try to paint single pixel, those small sub grids will be painted witch are inside of nearest grids. So remove those small sub grids by setting Subdivisions as 1 then all sub grid pixel hide.

Step 6: වර්ණ ගැන්වීමේදි අවට ඇති pixel කොටු පවා වර්ණ ගැන්වේ. මෙය වලක්වා ගැනීමට Preferences වල ඇති General වලට යන්න. ඉන් පසුව Image Interpolation එක Nearest Neighbor( preserve hard edges ) දෙන්න. එවිට Click කරනවිට Mouse Pointer ආසන්නවම ඇති pixel කොටු පමණක් වර්ණ ගැන්වේ.
In pixel art needed to paint only one pixel at a time. But by default photoshop paint multiple pixel at a time. Set Nearest Neighbor( preserve hard edges ) into Image Interpolation. Then photoshop will be paint only pixels witch are the nearest pixels from mouse pointer.

Step 7: වර්ණ ගැන්වීමේදි brush tool එක හෝ pencil tool එක හෝ භාවිතා කල හැකිය. එක් කොටුවක් පමණක් එක් පාටකින් පමණක් වර්ණ ගැන්වෙන බැවින් pencil tool එක වඩා පහසුවෙන් pixel භාවිතා කල හැකිය. නමුත් brush tool කරන්නේ වර්ණය ක්‍රමයෙන් වැඩිවී යොදන පාටට සමාන වීමය. මේ හේතුවෙන් ඔබට brush tool එක කීපසැරයක් click කරන්නට සිදුවේවි. brush tool එකන් pixel එකකට වර්ණයක් යෙදීමට කිහිපසැරයක් click කරන්නට වෙනවා.
You can use brush or pecil tools to paint pixel art. my recommendation is pecil tool. If you use brush tool, you will need to click several time to get exact color.

Step 8: තව කූඩා කරුනක් ඔබ විසින් දැනගතු වේ. පහත 40x40 pixels resolutions එකක pixel art එකක් කරලා තියනවා. Save for Webs ගිහින් හෝ Save As ගිහින් කැමැති පින්තූර format එකකින් ලබාගත හැක.
There is small thing you have to know. You can get image format by using Save As. I can get only 40x40 pixels image becouse In this example i used 40x40 pixels resolutions.


40x40
නමුත් එහිදී ලැබෙන පින්තූරය 40x40 pixels resolutions එකකින් ලැබේ. නමුත් ඔබට 20x20 හෝ 80x80 pixels resolutions එකකින් ගන්න ගියවිට පැහැදිළි පින්තූරයක් නොලැබේ. Nearest Neighbor විදිහට සකස් කරලා ඔබට කැමති pixels resolutions එකකින් පින්තූරයක් ලබාගත හැකිය.
In 40x40 pixels all are find but try to get 20x20 or 80x80 resolution image. it will be blur. Set Nearest Neighbor into pixels resolutions to fixed it.

20x20

80x80

20x20

80x80
asked 4 months,13 days ago

What is the codrate ?

codrate.com is a standard, fast cross browsing and highly versatile site. It is useful for many large number of Program Development Industries. So you can get support form Codrators , who are the codrate's joiners around world to help your program developments, You can answer other codrator's questions. Communicate with them. Share your knowledge with them. Do you have an interest in programming, So publish your articles about programming. It will help to maintain your professional co-profile. Actually codrate.com is not such as a regular web site. It will be gave new experience, best narrow cross-browser view, reduce processing time to receive browsing request, it's mean do not wasting your time to browsing codrate's web pages because it has been upgrade always modern coding ways. So, what do you waiting for ?. Try your own.

Copyright 2015 Pride - Company. Design by Esila