Why does external hard drive not showing up in windows 10

Votes : 5
507
Your computer cannot recognize your external hard drive when you connect to computer for the first time. So we need to introduction as external partition to your computer. let's see how to do this step by step.
මුල්වරට external hard drive එක සම්බන්ද කලවිට ඔය ඔබේ පරිඝණකයට හදුනාගැනීමට නොහැක. මේ නිසා ඔබේ පරිඝණකයට external hard drive ලෙස හදුන්වාදීම සිදු කලයුතුය. පියවරෙන් පියවර මෙය සිදු කරන ආකාරය සලකා බලමු.
.1 First open control panel window and then open Administrative Tools.
මුලින්ම control panel window එක විවෘත කරගන්න. ඉන් පසුව Administrative Tools විවෘත කරගන්න.
.2 Open Computer Management application.
Administrative Tools වලින් Computer Management එක විවෘත කරගන්න.
.3 When you select Disk Management, Automatically open Initialize Disk window. because it has been happen when you plug in new external hard drive.
දැන් Computer Management එකෙන් Disk Management එක තෝරා ගන්න එවිට Initialize Disk window එක විවෘත වේ. මෙය window එන්නේ ඔබේ external hard drive එක නිසා.
.4 My recommendation is GPT. Because MBR can only use less than 2TD, which is total capacity of your hard drives. If you exceed more than 2TD, Every data loose from your computer.
If you choose GPT be careful. GPT can use Windows OS versions only and also sometimes previous windows version cannot recognized it.
ඔබ තෝරාගන්නේ MBR නම් ඔබේ hard drive වල මුලු උපරිම දාරිතාවය 2TD වලට පමණක් සීමාවේ. ඊට වඩා වැඩිවන දත්තයන් ( data ) ඉබේම මැකී යනු ඇත. මේ හේතුවෙන් මම නම් අනුමත කරන්නේ GPT එක. නමුත් මෙය භාවිත කරන්න පුලුවන් Windows OS එකට පමණයි. එවගේම කලින් Windows OS මදිලි වලට වැඩ නොකරන්නත් පුලුවන්.
.5 Right click on your external hard drive. Then select New Simple Volume..
දැන් ඔබේ external hard drive උඩ right click කරලා New Simple Volume.. තෝරා ගන්න.
.6 Click Next button
එන window එක Next කරන්න.
.7 I need to use full capacity of external hard drive to a partition. So click Next button. ( you can give any capacity for a partition. If you need to more than one partition )
සම්පුර්ණම hard drive එක partition එකක් කරන නිසා ( 476923 කියන්නේ මගේ external hard drive එකේ මුලු දාරිතාවය වේ ) Next කරන්න ( ඔනේ නම් partition එකට ඔන ප්‍රමාණය දෙන්න).
.8 I use letter S to identify my external hard drive. If you choose Do not assign a drive letter or drive path, your hard drive show as random letter.
මම මගේ external hard drive එක හදුනාගැනීමට S ලෙස drive letter එකක් දුන්නා. නැත්නම් Do not assign a drive letter or drive path කියල දෙන්න පුලුවන්. එතකොට අහඹු අකුරකින් තමයි external hard drive එක පෙන්වන්නේ.
.9 My external hard drive is brand new so i click Next button.
මගේ external hard drive එක අලුත්ම එකක් නිසා මුකුත් වෙනසක් නොකර Next කරනවා ( external hard drive එක format වෙන්න ඇරින්න පුලුවන් ).
Now your external hard drive fully operational. you can see it now as a new partition.
දැන් external hard drive එක partition කරගෙන අවසානය. දැන් ඔබට partition එකක් විදිහට භාවිත කලහැක.
Your computer not allow to disconnect because has made a new partition before. But it will be not happen again. You can remove any time when you want , Sense your computer on next time.
ඔබ partition කරපු නිසා පරිඝණකයෙන් ඉවත් කරන්න දෙන්නෑ. නමුත් ඊළඟ පරිඝණකය දාවනයේ සිට මේ ගැටලුව ඇති නොවේ. ඔනෑම වේලාවක external hard drive එක ඉවත් කරන්න පුලුවන්.
asked 4 months,13 days ago

What is the codrate ?

codrate.com is a standard, fast cross browsing and highly versatile site. It is useful for many large number of Program Development Industries. So you can get support form Codrators , who are the codrate's joiners around world to help your program developments, You can answer other codrator's questions. Communicate with them. Share your knowledge with them. Do you have an interest in programming, So publish your articles about programming. It will help to maintain your professional co-profile. Actually codrate.com is not such as a regular web site. It will be gave new experience, best narrow cross-browser view, reduce processing time to receive browsing request, it's mean do not wasting your time to browsing codrate's web pages because it has been upgrade always modern coding ways. So, what do you waiting for ?. Try your own.

Copyright 2015 Pride - Company. Design by Esila