ගැටලුව පිටින් විමසා සරලව පලැස්ථර හරියැයි හැගෙන විසදුම් සෙවීම අපේ රටේ සම්ප්‍රධායික පරිපාලන ක්රමයවේ. අපේ රටේ හැම තරුණයෙක්ම වෙනස් විදිහට හිතන්න පටන්ගෙන තිබෙන මොහොතක ගතානුගතිකත්වයෙන් මිදී මැතිවරණ ප්‍රතිසංස්කරණ සිදු කරන්නේ කේසේදැයි විමසා බලමු.
IONIC is an excellent language to learn right now. It should be comfortable for anyone who has past experience with Javascript and HTML, but it is also a wonderful option for those with no coding experience at all.
Session handling part ( login section | view counters ) on you website not work, When session sometimes not setup properly for local wamp as well as xampp servers. not hard to fixed it.
Pixel images are best for making computer icons, isometric images and 2d game. There is quick and easy way to configure Photoshop with a couple of steps. Let's learn in step by step.
වර්ථමානයේ ලංකාව පුරා වසන්ගතක් ලෙස පැතිරෙන ඓතිහාසික පුරාවිද්‍යත්මකව වැදගත්කමක් ඇති ස්ථාන විනාශය නතර කිරිමට පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවට දිගින් දිගටම අපොහොසත් වන්නෙ කුමනකරුනක් නිසාද?
කූරගලට, විල්පත්තුවට වූ හානිය ඉපලෝගමටත් වීමට පෙර ඒ සඳහා අපගේ අවධානය යොමු කලයුතුනොවේද?
බුදු දහම විකෘර්ති කිරීමට, ගැරහීමට බෞද්ධ, අබෞද්ධ වේශයෙන් පෙනී සිටිමින් උත්සාහගත් අවස්ථා අනන්තවත් පසුගිය දශය කිහිපයක මුලුල්ලේ සිට ප්රබලව ස්මතු වෙමින් පවතින වාථාවරණයකදි අවාසනාවන්තම කාරණය
තැන තැන කතා කලත් කාලය කා දමනවා මිස ඊට නිසි පිළියමක් මෙරට කිසිවකු සොයනබව නොපෙනීමයි. මෙම ලිපියේ ඉදිරිපත් කරන කරුණු පිළිබදව අවදානය යොමු කරන්න.
සාසනය වෙනුවෙන් කෙතරම් කැපවීමක් කරන භික්ෂූන්වහන්සේලාගේ ගිහි කල පවුලේ සාමාජිකයන් පිළිබදව ශ්‍රී ලාංකිකයන් ලෙස අප කෙතරම්දුරට සොයා බැලීමක් කරනවද? කලයුතුද? කරන්නේ කෙසේද?
Let see! Watch easy way to create wire frame object by using blender, step by step.
ලංකාව තුල පවතින කුමන හෝ පන්සලකට පමිණෙන දේශීය හෝ විදේශීකයකුගෙන් එහි ඇති පුරාවිද්‍යාතමක වටිනාකමට හෝ සලකා ප්‍රවේශ ගස්තු ලෙස හෝ යම් මුදලක් අය කරනු ලබනවාද?
පන්සලක වටිනාකම නොදත් අප පුන්‍ය භූමියක් ලෙස පන්සල අපම කෙතරම්දුරට කෙලසනවාද?
බුදු හිමියන් සංකේතවත් කරමින් බුදු පිළිම වහන්සේලාට ජීවමාන බුදු කෙනෙකු පරිද්දෙන් පුද සත්කාර, ගෞරවය දක්වයි. ඔබ පරික්ෂාවෙන් මර්ඟයේ ගමන් කරයි නම් අපගේ එම සැලකිල්ල හා ගෞරවය මැනවින් ඔබට අවබෝධ වනු ඇත.